සාකච්ඡාව:තාරකාශාස්ත්‍ර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)

මෙම පිටුවේ

  1. ඉන්දියානු ජ්‍යෝතිෂය - නිරයන / වෛදික ක්‍රමය (Vidic-Sidereal)
  2. බටහිර ජ්‍යෝතිෂය - සායන ක්‍රමය (Tropical)
  3. චීන ජ්‍යෝතිෂය

යන තුලම අඩංගු බැවින්, මෙම විවිද ක්‍රමවේදයන් පිටුව වෙන වෙන පිටු තිනකට බෙදා මෙම පිටුව ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය යන්න සාමාන්‍යය(Generally) හැඳන්වීමක් සඳහා භාවිතා කරමු යැයි යෝජනා කරනවා. උදාහරණයක් ලෙස රාහු, කේතු සහ උපග්‍රහයන් ‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ. මේවා කියවීමේ දී පාඨකයා තුල විශය පිලිබඳ ව්‍යාකුල හැඟීමක් ඇතිවිය හැකියි.දසුන් 05:35, 27 ජනවාරි 2009 (UTC)