සාකච්ඡාව:චිෂී උත්සවය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

චීන දින දසුන අනුව අවුරුද්දක් ඇරඹීම ශිශිර සූර්ය නිවෘත්තියෙන් පසු එන දෙවන අමාවක හෝ තුන්වන අමාවකය වන බැවින් එය සිංහල අවුරුද්ද මෙන් සරල නොවේ. එබැවින් චීන සත්වන චන්ද්‍ර මාසය නිකිණි යැයි එක එල්ලේ කිව නොහැක. ---ශ්වෙත (talk) 02:16, 13 අගෝස්තු 2013 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:චිෂී_උත්සවය&oldid=274474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි