Jump to content

සාකච්ඡාව:කල්ප

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 7කට පෙර by අඛිල

"කල්පය" ගැන විකි පිටුව මා විසින් පළමුවෙන්ම නිර්මාණය කරන විට එහි ගැඹුරු මාගධී අර්ථය දැන නොසිටියෙමි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන පෘථග්ජන පුද්ගලයන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් නොදැන අනුමානයෙන් ඉදිරිපත් කරන ලද නිවන වසාලන වැරදි තේරුම මේ විකි පිටුව මුලින්ම නිර්මාණය කළ මා විසින් නොදැනුවත්ව ඉදිරිපත් කළබව දන්වා සිටිමි. "කල්පය"යන මාගධී පදයේ නිවැරදි තේරුම මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේගේ දේශනාවලින් නිවැරදිව දැනගත් පසු මේ විකි පිටුව මගේ ශක්ති ප්‍රමාණයෙන් මෙසේ නිවැරදි කරමි. මා අතින් සිදුවූ වරදට සියලු සත්වයෝ මට කමා කරත්වා, කමා කරත්වා, කමා කරත්වා! Akhila (talk) 16:32, 5 ජූනි 2018 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කල්ප&oldid=701547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි