සාකච්ඡාව:එස් පහ (5S) ක්‍රමය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

5S යනු වැඩකරන ස්ථාන සඳහා නිරිමිත ක්‍රමවේදයකි. එය නිවාස සඳහාද අඩු-වැඩි ලෙස යොදාගත හැකි. උපුල් විසින් ඇතුළු කරන කරුණු ප්‍රධාන වශයෙන් නිවාස පාදක බැවින් කියවන්නන් වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ ඇත Singhalawap (talk) 08:33, 8 මාර්තු 2011 (යූටීසී)[reply]