සාකච්ඡාව:ඇරිස්ටොලොකියේසී කුලය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම අකුරු වැරදි බව විශ්වාස කරමි. ඇරිස්ටොලොකියේසියේ නිවැරදි බව සිතමි. හරියට නොදන්නා විට ලත්න් අකුරින්ම තිබෙන්නට ඉටහැරීම වඩා යෝග්‍ය වේ. Singhalawap (talk) 17:18, 29 ජනවාරි 2014 (යූටීසී)[reply]

කරුණාකර මෙය බලන්න ---ශ්වෙත (talk) 00:05, 30 ජනවාරි 2014 (යූටීසී)[reply]
හිතවත් ශ්වෙත, එම සබැඳුමේ දී අති උච්ඡාරණ දෙකම ඔබ සැකසූ ලිපි සිරසට නොගැලපේ. Singhalawap (talk) 01:03, 30 ජනවාරි 2014 (යූටීසී)[reply]
ඔබට ඇසෙන උච්චාරණ දෙක සිංහලෙන් ලියා දැක්වුවා නම් ෆම් ගැටළුව නිරාකරණය කර ගත හැකි වෙයි. ---- ශ්වෙත (talk) 03:39, 30 ජනවාරි 2014 (යූටීසී)[reply]