සාකච්ඡාව:අර්ජුන් කුමාරස්වාමි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේ පිටුව ඉක්මන් මකාදැමීමකට යොමුකොට ඇත. නමුත් එයට කිසිදු සෘජු හෝ සාධාරණ හේතුවක් නොමැත. කරුණාකර මට මෙය පැහැදිලි කරන්න. ශාරුක් ඛාන් ගැන තිබෙන්නට හැකිනම් ඇයි මෙය ඉවත් කිරීමට යොමු කර ඇත්තේ?