Jump to content

සාකච්ඡාව:අභය වැව අසල දේවාලය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 16කට පෙර by චතුනි අලහප්පෙරුම in topic මිත්‍රරාජ ද චිත්‍රරාජ ද?

මිත්‍රරාජ ද චිත්‍රරාජ ද?

[සංස්කරණය]

පණ්ඩුකාභය හා ආශ්‍රිතව චිත්‍රරාජ හා කාළවේල නම් දෙදෙනෙකු ගැන මිස මිත්‍රරාජ වැන්නකු ගැන මහාවංශයෙහි හෝ සඳහන් නොවේ. ඉතිහාසය විකෘති කිරීමේදී මීට වඩා සැලකිලිමත් වන්න. බස පිළිබඳ හෙළුව පෙන්වීම එකකි, ඉතිහාසය විකෘති කිරීම නම් මහා පාපකර්මයකි. චතුනි අලහප්පෙරුම 12:38, 26 ජනවාරි 2010 (යූටීසී)Reply

වැඩි විස්තර සඳහා විල්හෙල්ම් ගෙයිගර්ගේ මහාවංශ අනුවාදය බලන්න. චතුනි අලහප්පෙරුම 13:17, 26 ජනවාරි 2010 (යූටීසී)Reply