සාකච්ඡාව:අන්තර්ජාල මූලලේඛය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Ayurvedic hygiene[සංස්කරණය]

ආයු හා වේද යන පද දෙක සන්ධි වීමෙන් ආයුර්වේද යන පදය සෑදී තිබේ. ආයුෂ පිළිබඳ උගන්වන ශාස්ත්‍රය ආයුර්වේදයයි. එසේම ස්වස්ථතාව නිර්වචනය කරන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය මෙසේ විස්තර කොට ඇත the practice of keeping your self yourself and your surrounding clean in order to prevent disease. එසේම එය සංස්කෘත භාෂාවෙහි "ස්වමිත් තිෂ්ඨතීති" යන වචනයෙහි අර්ථ දක්වයි.  බුදුන් වහන්සේ නිරෝගීකම හි වටිනාකම "ආරෝග්‍ය පරමාලාභා" යනුවෙන් සඳහන් කොට ඇත. සෞඛ්‍ය යනු ස්වස්ථතාව සඳහා අධිකව ව්‍යවහාර වන නාමයෙකි. සෞඛ්‍ය යනු ද සැපයම බව විද්වත් මතයයි. සෞඛ්‍ය යන්නෙහි සරල අදහස සිංහල ශබ්දකෝෂය හඳුන්වා ඇත්තේ සුවය, සනීපය, ආරෝග්‍ය යන්නයි. the new dictionary of thought ශබ්ද කෝෂයෙහි මෙසේ දැක්වේ he who has health, has hope, and he who has hope, has everything. ලෝක සංවිධානය සංවිධානයෙහි අර්ථකථනයට අනුව health is the state of complete physical mental and social wellbeing and not merely the absence of disease infirmity. ප්ලේටෝ විසින් මෙසේ අදහස් දක්වයි ලස්සන ධනවත් බව ආදී සෑම දෙයටම වඩා ස්වස්ථතාව වටිනා සාදයකි. සෞඛ්‍ය යන්නට අර්ථ දක්වන M. williams මෙසේ දක්වයි welfare, happiness, felicity, enjoyment. බුදු දහම පුද්ගල මනස කේන්ද්‍ර කොට ගත් දර්ශනයකිනි. නිර්වාණාවබෝධය යනු මානසික ස්වස්ථතාවෙහි අග්‍ර ඵලයයි. කායික මානසික දෙකෙහිම මනා කොට පැවැත්ම තුළින් මිස අන් අයුරකින් නිවන් අවබෝධය ලද නොහැකිය. බුදුදහම ආගමික සම්ප්‍රදායක් ලෙස ස්වස්ථතා විද්‍යාව පිළිබඳ මෙතරම් උනන්දු වෙනත් ආගමික සම්ප්‍රදායක් නැති බව කිවහැකිය. වෛදික සම්ප්‍රදාය  රෝග නිධාන දෙවියන්ට පවා පවරා මනස සැහැල්ලු කරගත් අතර බෞද්ධ  සම්ප්‍රදාය ඊට හේතුව ස්වභාවික හේතුව පිළිබඳව අවධානය යොමු කොට ඇත. ආයුර්වේදයට අනුව පුද්ගල ශරීරයක් බාහිර ලෝකයක් නිර්මාණය වී ඇත්තේ පංච මහා භූතයන්ගෙනි.  මානව ශරීරයෙහි මෙම පංච මහා භූත විග්‍රහ වන්නේ දෝෂ, ධාතු, හා මල සංකල්පආශ්‍රිතවය. එහෙත් ආහාර විහරණ පරිසර ආදී විවිධ හේතු සාධක නිසා එම සම තත්වය විෂම බවට පත්වේ. සමව පැවතීම  ස්වස්ථතාවයි. විෂම පැවතීම රෝගී තත්ත්වයයි. Periya ulukkulame Nanda wimala thero (talk) 08:06, 9 දෙසැම්බර් 2019 (යූටීසී)[reply]

ආරෝග්‍ය පාරමාලාභා 9 wasara[සංස්කරණය]

175.157.81.251 13:30, 7 මාර්තු 2023 (යූටීසී)[reply]