Jump to content

ස්වේදගොන්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකීය බෞද්ධ ඉතිහායට බොහෝ සේ නෑකම් කියන රාජ්‍යයක් ලෙස මියන්මාරය හැඳින්විය හැක. නමුත් බුදුරදුන්ගේ කේශ ධාතු අට නමක් තැම්පත් කර සෑදූ වෙහෙර ත්‍රිකුණාමලයේ ගිරිගඩු සෑය නොව මියන්මාරයේ ස්වේදගොන් චෛත්‍ය බව මියන්මාර හෙවත් බුරුම ඉතිහාසයේ සඳහන් වේ. ඒ නිසාම ඉන්දියාව මෙන්ම වර්තමාන මියන්මාරය ද බෞද්ධ උරුමයන් නිසාම නෑයන් වනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ස්වේදගොන්&oldid=468711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි