ස්වර ශාස්ත්‍රය

විකිපීඩියා වෙතින්

ස්වර ශාස්ත්‍රය (ග්‍රීක ෆෝන්) හඩ ශබ්දය + (ලෝගෝස්) වචන කථනය, සාකච්ඡාවට භායනය වු විෂය යනු යම් නිශ්චිත භාෂාවක ශබ්ද ක්‍රමය අධ්‍යනය කරන වාග් විද්‍යාවෙහි උප ක්ෂේත්‍රයකි. ශබ්ද විද්‍යාව කථානයේදි ඇතිවන ශබ්දයන්හි භෞතික නිෂ්පාදනය සහ අවබෝධය පිළිබදව වන අතර ස්වර ශාස්ත්‍රය දෙන ලද කිසියම් භාෂාවක හෝ භාෂාවන් අතර ශබ්ද ක්‍රියා කරන අකාරය විස්තර කරයි.

ස්වර ශාස්ත්‍රයෙහි වැදගත් කොටසක් වනුයේ භාෂාවක් තුල කිනම් ශබ්ද වශේෂණය ඒකකයන් වන්නේද යන්න අධ්‍යනය කිරීමයි. උදාහරණයන් පෙස ඉංග්‍රිසි භාෂාවෙන් /P/ සහ /B/ ශබ්දයේ විශේෂණිය එක්යන් ව්. (ඒවා ශබ්දානුය./ වෙනස වන්නේ ශබ්දානුක හෝ ශබ්දානුමිතික බවයි) මෙය (pin) සහ "බින්" (bin) වැනි වෙනෙස් දේවල් හදුන්වන නමුත් ශබ්දයට ස්ථානගත වි ඇති අන්දම අනුව දේශිය කථිකයින් විසින් තවමත් එකම ඹප්දය ලෙස සැලකේ. උදාහරණය ලෙස පින් (pin) යන වචනනය පී (p) අකුර මහාප්‍රාණක්ෂරයක් ලෙස ශබ්ද කරන අතර ස්පින් යන වචනයෙහි ශබ්දානුව ශබ්දයෙන් පමණක් වෙනස්වන කුඩාම යුගයන් ගන් දැකගත හැකිය.අනෙක් අතට පී (p) අක්ෂරය ‍බොහෝ විට අනෙකුත් ශබ්දවලට සාපේක්ෂය එය සමාන වි ඇති අන්දමට අනුව වෙනස් ආකාරකින් උච්චාරණය කිරිම හෝ නොකිරිම පිලිබද මෙම වෙනස් ශබ්දානු අතර වෙනස්කම්ක් ලස දැක්වේ.

අවම අර්ථ පුර්ණය ශබ්ද (ශබ්දානු) වලට අමතරව ස්වර ශාස්ත්‍රය ඉහත විස්තර කල ඉංග්‍රිසි භාවේ "පි" අක්ෂණය යෙදුනු අන්දම සහ මාත්‍රාව,ව්‍යුහය, අවධාරණය, උච්චාරණය සහ ස්වර භේදය වැනි මාතෘකාවන්හිදි ද ශබ්ද එකිනෙකට අතර වෙනස් වන අන්දම අධ්‍යනය කෙරේ.

ස්වර ශාස්ත්‍රමය ඒකකයන් හි ශබ්ද ඇතුලත් නොවුවද සංඥා භාෂා විග්‍රහ කිරිම සදහා ද ස්වර ශාස්ත්‍ර න්‍යායේ මුලධර්මයෙන් යොදා ගනු ලැබිය. ස්වර ශාස්ත්‍ර විග්‍රහ‍යේ දී උපකරණය ලෙස යාදා ගැනිම සදහා නිර්මාණය කර ඇති නිසා ප්‍රකාරයෙන් නිදහස්ව යොදා ගැනිමට හැකියාව ඇත.



සටහන්[සංස්කරණය]

| Phonology |}

"https://si.wikipedia.org/w/index.php?title=ස්වර_ශාස්ත්‍රය&oldid=464341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි