ස්වයං-ප්රත්යක්ෂය
Appearance
ඥාන විභාගයේදී (ඥාන විමාංසාවෙහිදී), ස්වයං-ප්රත්යක්ෂය ප්රස්තූතයක් යනු, සාධනයෙන් තොරව සහ එහි අර්ථය පමණක් වටහා ගැනීමෙන් සත්‍යය බවට තේරුම්ගත්තකි.
ඕනෑම ප්රස්තූතයක් ස්වයං-ප්රත්යක්ෂය යන්න, සමහරක් ඥාන විභාග වේදීන් ප්‍රතික්ෂේප කරති. අනෙකුත් බොහෝ අය විසින්, යමෙකු සවිඥානක යන බවට විශ්වාසය, ස්වයං-ප්රත්යක්ෂයෙහි නිදසුනක් ලෙසින් දැක්වෙයි. කෙසේවෙතත්, අන් යමෙකු සවිඥානක බවට යමෙකුගේ විශ්වාසය ඥාන විභාග ප්‍රකාර ස්වයං-ප්රත්යක්ෂ නොවේ.
පහත දැක්වෙන ප්රස්තූතය ස්වයං-ප්රත්යක්ෂ බවට සැලකෙයි:
- පරිමේය සමස්තයක්, එහි ඕනෑම කොටසකට වඩා සමාන හෝ විශාල හෝ වෙයි