ස්නේහ භීතිකාව

විකිපීඩියා වෙතින්

ස්නේහ භීතිකාව යනු ආදරය කරනු ලැබීම හා ආදරයෙහි බැඳීම වෙත ඇති භීතියයි. මෙම උපද්‍රැවයට සාමාන්‍ය හේතුව වන්නේ අතීතයෙහි ඇතිවූ ආදරය හා බැඳි චිත්තවේගකාරී ආරාවුලකට යම් පුද්ගලයෙක් මුහුණපෑම වන මුත් එය නිදන්ගත භීතිකාවක්ද විය හැක.[1][2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ෆිලොෆේබියා. ඩූ යූ සෆර් ෆ්‍රොම් ෆිලොෆේබියා?".
  2. "ෆිලොෆේබියා — ද ෆියර් ඔෆ් ලව්".

බාහිර බැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්නේහ_භීතිකාව&oldid=621564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි