ස්නායු පටකය

විකිපීඩියා වෙතින්

ස්නායු පටකය සත්ත්ව දේහ තුල ඇති ප්‍රධාන සත්ත්ව පටක වලින් එකක් ලෙස මෙය සැලකේ.මෙය ප්‍රධාන වශයෙන් ස්නායු ආවේග ලබා ගැනීම, කාර්යාවලිය හා සම්ප්‍රේෂණය සිදු කරයි.

  • ස්නායු පටකයේ මූලික ව්‍යුහමය ඒකකය නියුරෝනය ද කෘත්‍යමය ඒකකය ප්‍රතීක චාපයද වේ.
  • මෙම පටකය සෑදී ඇති සෛල සියල්ල බහින් චර්මයෙන් සම්බවය වී ඇත.
  • ස්නායු පටකය සෑදී ඇති සෛල වර්ග 2 කි.
  - නියුරෝනය ( ස්නායු සෛල / ස්නායු තන්තු)
  - නියුරෝග්ලියා ( ග්ලයල් සෛල)

₹ නියුරෝනය

* ඉටු කරන කෘත්‍ය අනුව නියුරෝන වර්ග 3 කි.
   ✓ සංවේදී නියුරෝන (අභිවාහී නියුරෝන)
   ✓ අන්තර්හාර නියුරෝන
   ✓ චාලක නියුරෝන (අපවාහී නියුරෝන)
    • මේවායින් ස්නායු පටකයේ දර්ශීය නියුරෝනය ලෙස චාලක නියුරෝනය දැක්වේ.

නියුරෝනය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය.ඒ

✓සෛල දේහය ✓ ප්‍රසර

         යි.

සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරයක් වශයෙන් අක්සනය හැදින්වේ.

කෝඩේටාවන්ගේ අක්සන වටා මයලීන් කොපු පිහිටයි.එසේ නොපිහිටන ස්ථාන රැන්වියර් ගැට ලෙස හදුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්නායු_පටකය&oldid=501640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි