Jump to content

ස්ට්‍රේඩියනය

විකිපීඩියා වෙතින්
ස්ට්‍රේඩියනය
Unit systemSI පාදක ඒකකයකි
Symbolsr

ස්ට්‍රේඩියනය යනු ඝන කෝණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය(SI ඒකකය) වේ.මෙය ත්‍රිමාණ ජ්‍යාමිතියේ දී යොදා ගැනේ.ස්ට්‍රේඩියනයේ සංකේතය sr වේ.

අර්ථ දැක්වීම

[සංස්කරණය]

ගෝලයක අරයේ වර්ගයට සමාන එම ගෝලයේ පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලයක් ඇති ගෝලීය කොටසක් මඟින් කේන්ද්‍රයේ ආපාත වන කෝණය ස්ට්‍රේඩියනයක් ලෙස අර්ථ දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ස්ට්‍රේඩියනය&oldid=429238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි