ස්ටයිල්කොප්

විකිපීඩියා වෙතින්

සටයිකොප් යනු විවෘත ස්ථිතික කේත විශ්ලේෂණ මෙවලමකි. එය මයික්‍රොසොෆ්ට් වෙතින් ලබාදෙන එය අතර ස්ටයිල්කොප් අනුමත කරන කේත රටාව ට අනුගතව සී ෂාප් කේත පරීක්ෂා කරයි. එම රටාව මයික්‍රෝසොෆ්ට් .නෙට් ෆ්‍රේම්වර්ක් කේතන මාර්ගෝපදේශනයන්ට අනුව සකස්කර ඇත. එෆ්එක්ස්කොප් (මෙය, ප්‍රභවකේතය වෙනුවට .නෙට් ෆ්‍රේම්වර්ක් සම්පාදිත යාන්ත්‍රික කේත පරීක්ෂාකරයි).[1][2] වලට වඩා වෙනස් නීති සමූහයක් පිළිපැදීමට එය මග පෙන්වමින් එය ප්‍රභව කේතය පරීක්ෂාකරයි. එම නීති පහත වර්ග වලට වෙන්කර ඇත.

  • ප්‍රලේඛනය (Documentation)
  • සැකැස්ම (Layout)
  • නඩත්තු කළ හැකිවීම (Maintainability)
  • නාමකරන (Naming)
  • පටිපාටිගත කිරීම (Ordering)
  • පහසුවෙන් කියවිය හැකිවීම (Readability)
  • පරතර තැබීම (Spacing)

ස්ටයිල්කොප් මෙවලම තුල චිත්‍රක මෙන්ම විධාන රේඛා අතුරුමුහුනතත් අන්තර්ගතය. එයට නව නීති එකතු කළ හැකිය.

2010 යේ අප්‍රේල් වලදී විවෘත කේත ව්‍යාපෘතියක් ලෙස http://stylecop.codeplex.com සංරක්ෂණය කළ පිටපත 2014-12-21 at the Wayback Machine හි නැවත නිකුත් කරන ලදි.

මේවාත් බලන්න[සංස්කරණය]

.නෙට් ෆ්‍රේම්වර්ක්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Patton, Tony (June 24, 2011). "Maintain code consistency with Microsoft StyleCop". Blogs / Software Engineer. TechRepublic. සම්ප්‍රවේශය December 10, 2011.
  2. Chinery, Clive (July 30, 2009). "8 More Useful Tools for ASP.NET". ASP .Net. Server-Side Magazine. සම්ප්‍රවේශය December 10, 2011.

බාහිර සැබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්ටයිල්කොප්&oldid=595054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි