Jump to content

ස්කන්ධ ක්‍රමාංකය

විකිපීඩියා වෙතින්
(ස්කන්‍ධ ක්‍රමාංකය වෙතින් යළි-යොමු කරන ලදි)

පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය සහ නියුක්‍ලියෝන අංකය ලෙස ද හැඳින්වෙන ස්කන්ධ ක්‍රමාංකය (සංකේතය A) යනු පරමාණුක න්‍යෂ්ටියක ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන ගණනයි). මූලද්‍රව්‍යයක සමස්ථානික අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) නොවේ. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය අතර වෙනස න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන සංඛ්‍යාව (N) වෙයි. එනම්: N=A−Z.[1].

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "How many protons, electrons and neutrons are in an atom of krypton, carbon, oxygen, neon,platnum, gold, etc...?". Thomas Jefferson National Accelerator Facility. සම්ප්‍රවේශය 2008-08-27.
"https://si.wikipedia.org/w/index.php?title=ස්කන්ධ_ක්‍රමාංකය&oldid=663499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි