ස්කඋටිං මැගසින්

විකිපීඩියා වෙතින්

ස්කවුටිං මැගසින් (සිංහල තේරුම: බාලදක්ෂ සඟරාව, English: Scouting Magazine) යනු ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන් වෙනුවෙන් උසස් ප‍්‍රමිතියක් සහිත වර්ණ පිටු 68කින් සමන්විත ව https://www.facebook.com/ScoutMediaNetwork විසින් ප‍්‍රකාශයට පත්කෙරෙන සඟරාවකි. මෙම සඟරාවේ බාලදක්ෂයන්ට අදාලවන බාලදක්ෂ විෂයීය තොරතුරු, නව ශිල්පීය දැනුම සහ ළමයින් ඉලක්කගත් වෙළෙඳ දැන්වීම් ඇතුලත් වේ. දිනපතා අලුත්වන බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන් සහභාගීවන කි‍්‍රයාකාරකම් හා ප‍්‍රවෘත්ති සදහා වෙනම ඉඩක් ද නූතන කදවුරු කරණයේ ‘අ’ කියවමු නමින් ' සිංහල භාෂා වික්‍ෂනරි ව්‍යාපෘතිය වෙනුවෙන් බාලදක්ෂ පාරිභාෂික වචන නිර්මාණය කිරීම උදෙසා වෙනම ඉඩක් ඇතුළු බොහෝ කරුණු අඩංගු වී ඇත.

දැනට කිතුත් කර ඇති සඟරා

2012 | වෙළුම 01| කලාපය 01 | ISSN 2279-1310

2012 | වෙළුම 01| කලාපය 02 | ISSN 2279-1310

2012 | වෙළුම 01| කලාපය 03 | ISSN 2279-1310

2013 | වෙළුම 02| කලාපය 01 | ISSN 2279-1310

2013 | වෙළුම 02| කලාපය 02 | ISSN 2279-1310

2013 | වෙළුම 02| කලාපය 03 | ISSN 2279-1310

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්කඋටිං_මැගසින්&oldid=593669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි