සව් ඇට

විකිපීඩියා වෙතින්

සේගෝ ගසේ බොඩය හෝ මංඤොක්කා අල පිටිකර සාදාගන්නා වියලි ආහාර ද්‍රව්‍යයකි. මෙම වර්ග දෙකම රසයෙන් සහ භෞතික තත්ත්‍ව බෙහෝදුරට සමානවේ.

සව් ඇට වර්ග[සංස්කරණය]

සේගෝ සව්[සංස්කරණය]

සේගෝ සව් හාල්
නිව් ගිනියෙහි සේගෝ පාම් ගස් (මෙට්‍රොක්සිලෝන් සගූ)

සේගෝ යනු බොහෝ නිවර්තන පාම් , විශේෂයෙන් මෙට්‍රොක්සිලෝන් සගූ, කඳන්හී සවිවර මධ්‍යයෙන් හෝ මජ්ජාවෙන් හෝ නිස්සාරණය කෙරෙන පිටි වර්ගයකි.

මංඤොක්කා සව්[සංස්කරණය]

මංඤොක්කා සව් හාල්

සව් වලින් සාදන ආහාර[සංස්කරණය]

  • සව් කැඳ
  • සව් පුඩිං
"https://si.wikipedia.org/w/index.php?title=සව්_ඇට&oldid=500509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි