Jump to content

සලෝහිතත්වය

විකිපීඩියා වෙතින්

සලෝහිතත්වය ("ලේ නෑකම") යනු, අනෙකෙකු මෙන්ම එකම ඤාතිත්වය දැරීමෙහි ලක්ෂණයයි. එනයින් බලන කල, සලෝහිතත්වය යනු, අනෙකුත් පුද්ගලයෙකු මෙන්ම එකම පූර්වජයෙකු වෙතින් පැවත ඒමෙහි ඌරුවයි.

"https://si.wikipedia.org/w/index.php?title=සලෝහිතත්වය&oldid=458770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි