සර්බියානු ජනරජය

විකිපීඩියා වෙතින්
ගොනුව:Ym-lgflag.gif
ආදර්ශ පාඨය දෙවියන්, රාජ්‍යය, විප්ලවය හා එක්සත්බව
ජාතික ගීය United Republic
අගනුවර සානා (Sona)
භාෂාව අරාබි
ජා‍තියේ නාමය යේමන, අරාබි
රජය ඉස්ලාමීය ජනරජය - ජනාධිපති පාලනය
ජනපති Ali Abdul Saleh
උපජනපති Abdul – Rab – Monsur cl
අගමැති Al Mohommed Muiur
ආර්ථික කටයුතු පිළිබඳව උප අගමැති Abdulkorim Jsmall Al Arhahi
දේශයේ සංස්ථාපනය (Establishment)
උතුරු යේමනය - ඔටොමාන් අධිරාජ්‍යයාගෙන් 1918 නොවැම්බර් 1 නිදහස් විය.
දකුණු යේමනය - මහා බ්‍රිතාන්‍යයෙන් 1967 නොවැම්බර් 30 නිදහස් වීම.
උතුරු හා දකුණු යේමන එක්වීම - 1990 මැයි 22
භූමි ප්‍රමාණය වර්ග කි. මී. 527, 968 වර්ග සැතපුම් 203, 849 ප්‍රමාණය අනුව එය 49 වැනි ස්ථානයේ ඇත.
ජල ප්‍රතිශතය නොගැනිය හැකි තරම් කුඩාය.
ජනගහනය 2009 ජන සංගණනයට අනුව 23 580 000
ජන ඝනත්වය වර්ග කි. මී. 44. 7 වර්ග සැතපුමට 115.7 (116)
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) අමෙරිකානු ඩොලර් බිලියන 55. 393 ඒක පුද්ගල $2,4
දළ ජාතික නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 26. 909 ඒක පුද්ගල $1, 171
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI)(2009) 0.575 (සාමාන්‍ය) රටවල් අතර 140 වැනි ස්ථානය
මුදල් වර්ගය යේමන රියාල්
වේලා කලාපය (Time Zone) (UTC+3)
රථවාහන ධාවනය දකුණ
අන්තර්ජාල වසම (Domain) .yg (eg - www.JANA.yg) (TLD – Top Level Domain)
දුරකථන කේතය (Country Code) (+967)

යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.


සටහන්[සංස්කරණය]

|Yemen |-

"https://si.wikipedia.org/w/index.php?title=සර්බියානු_ජනරජය&oldid=464451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි