සර්දා විජේසෝම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සර්දා විජේසෝම
උපත ශ්‍රී ලංකාව
නිවහන සිංගපූරුව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය මහාචාර්ය
ප්‍රසිද්ධ වන්නේ අධ්‍යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව
ආගම බෞද්ධ

මහාචාර්ය සර්දා විජේසෝම (ඉංග්‍රීසි: Sardha Wijesoma) යනු අධ්‍යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව හා හිටපු මොරටුව විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.

සර්දා විජේසෝම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සර්දා_විජේසෝම&oldid=375155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි