සර්ගේ බ්‍රින්

විකිපීඩියා වෙතින්

ඇමරිකානු පරිඝණක විද්‍යාඥයෙකු මෙන්ම අන්තර්ජාල ව්‍යවසායකයෙකුද වන සර්ජි මිකලොවිච් බ්‍රින්, 1973 අගෝස්තු මස 21 වන දින රුසියාවේදී උපත ලැබුවෙකි. ලොව ප්‍රමුඛතම හා වඩාත්ම ලාභ ලබන අන්තර්ජාල ආයතනය වන ගූගල් ආයතනය මොහු සහ ලැරී පේජ් විසින් ස්ථාපිත කරන ලද්දකි. 2012 වර්ෂය වන විට මොහුගේ ඇස්තමේන්තුගත පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20.3කි. මේ අතර මොහු සහ ලැරී පේජ් ගූගල් ආයතනයේ 16%ක කොටස් ප්‍රමාණයකට වර්තමානයේ හිමිකම් කියනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=සර්ගේ_බ්‍රින්&oldid=469886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි