සර්කාර්

විකිපීඩියා වෙතින්

සර්කාර් (සිංහල - රජය) යනු 2018 වසරේ ඒ.ආර්.මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයකි. කලානිදි මාරන්ගේ සන් පික්චර්ස් ආයතනය මගින් නිෂ්පාදිත මෙම චිත්‍රපටයේ සුපිරි නළු විජෙයි, කීර්ති සුරේෂ්, වරලක්ෂ්මි සරත්කුමාර් යන අය රංගනයෙන් දායක වෙති. විජෙයිගේ 62 වන චිත්‍රපටය වන මෙහි ඒ.ආර්.රහ්මාන් සංගීතයෙන් දායක වේ.

සර්කාර් (2018 චිත්‍රපටය)
ගොනුව:Sarkar First Look.jpg
අධ්‍යක්‍ෂණයඒ.ආර්.මුරුගදාස්
රචනයඒ.ආර්.මුරුගදාස් බී.ජෙයමෝහන්
කතාවස්තුවඒ.ආර්.මුරුගදාස්
නිශ්පාදනයකලානිදි මාරන්
රංගන ශිල්පීන්විජෙයි

කීර්ති සුරේෂ්

වරලක්ෂ්මි සරත්කුමාර්

රාධාරවි

යෝගි බාබු
සිනෙමාරූපණයගිරිෂ් ගංගාදරන්
සංස්කරණයඒ.ශ්‍රිකාර් ප්‍රසාද්
සංගීතයඒ.ආර්.රහ්මාන්
Production
company
සන් පික්චර්ස්
බෙදාහැරීමසන් පික්චර්ස්
නිකුත්වූ දිනය
2018 නොවැම්බර් 06
තිර කාලය
මිනිත්තු 164
රටඉන්දියාව
භාෂාවදෙමළ
ආදායමඇස්ත.ඉන්දිය රු.කෝටි 253
"https://si.wikipedia.org/w/index.php?title=සර්කාර්&oldid=432879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි