සර්කාර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සර්කාර් (සිංහල - රජය) යනු 2018 වසරේ ඒ.ආර්.මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයකි. කලානිදි මාරන්ගේ සන් පික්චර්ස් ආයතනය මගින් නිෂ්පාදිත මෙම චිත්‍රපටයේ සුපිරි නළු විජෙයි, කීර්ති සුරේෂ්, වරලක්ෂ්මි සරත්කුමාර් යන අය රංගනයෙන් දායක වෙති. විජෙයිගේ 62 වන චිත්‍රපටය වන මෙහි ඒ.ආර්.රහ්මාන් සංගීතයෙන් දායක වේ.

සර්කාර් (2018 චිත්‍රපටය)
ගොනුව:Sarkar First Look.jpg
අධ්‍යක්ෂණයඒ.ආර්.මුරුගදාස්
නිෂ්පාදනයකලානිදි මාරන්
රචනයඒ.ආර්.මුරුගදාස් බී.ජෙයමෝහන්
කතාවස්තුවඒ.ආර්.මුරුගදාස්
රංගන ශිල්පීන්විජෙයි

කීර්ති සුරේෂ්

වරලක්ෂ්මි සරත්කුමාර්

රාධාරවි

යෝගි බාබු
සංගීතයඒ.ආර්.රහ්මාන්
සිනෙමාරූපණයගිරිෂ් ගංගාදරන්
සංස්කරණයඒ.ශ්‍රිකාර් ප්‍රසාද්
චිත්‍රාගාරයසන් පික්චර්ස්
බෙදා හරින ලද්දේසන් පික්චර්ස්
නිකුත්වූ දිනය(න්)2018 නොවැම්බර් 06
දිවෙන කාලයමිනිත්තු 164
රටඉන්දියාව
භාෂාවදෙමළ
ආදායමඇස්ත.ඉන්දිය රු.කෝටි 253
"https://si.wikipedia.org/w/index.php?title=සර්කාර්&oldid=432879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි