සරත් සූරසේන

විකිපීඩියා වෙතින්


සරත් සූරසේන සිත්තරෙකි. පිරි සැලසුම්වේදියෙකි. කලා විචාරකයෙකි. වර්තමාන University of the Visual and Performing Arts හි දෘශ්‍ය කලා පීඨයේ විෂය මාලා හා විෂය නිර්දේශ සැළසුම්කරණයේ පුරෝගාමීයෙකි. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද චිත්‍ර - මූර්ති අනුමණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වේ. 1996 දී අභිනවයෙන් පිහිටුවන ලද ජාතික මෝස්‌තර මධ්‍යස්ථානයේ පළමු සභාපතිවරයා ද වන සරත් සූරසේන ශ්‍රී ලංකා දෘශ්‍ය කලා වපසරිය තුළ අවියෝජනීය ප්‍රධාන සංරචකයකි.

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_සූරසේන&oldid=469883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි