සරත් රත්නකීර්ති
Appearance
| සරත් රත්නකීර්ති | |
|---|---|
රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා නාවික හමුදාව |
| නිලය | රියර් ඇඩ්මිරල් |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති (ඉංග්‍රීසි: Sarath Ratnakeerthi) USP, psc, ndc යනු ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධරයන්ගේ ප්‍රධානී තනතුර හොබවා ඇත.
රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.