සරත් රණවක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සරත් රණවක
Sarath Ranawaka.jpg
පුද්ගලික තොරතුරු
උපත 15 ජූලි 1951
කළුතර
මරණය 25 ජූලි 2009
කොළඹ
ජාතිකත්වය ශ්‍රී ලංකාවශ්‍රි ලාංකික
උගත් ශාස්ත්‍රාලයය කොළඹ නාලන්දා විද්‍යාලය
ජීවනෝපායය දේශපාලනය
ආගම බෞද්ධ

සරත් රණවක (ඉංග්‍රීසි: Sarath Ranawaka) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය කළුතර මන්ත්‍රී.

ජීවන සටහන්[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_රණවක&oldid=375112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි