සරත් රණවක
සරත් රණවක | |
---|---|
![]() | |
පුද්ගලික තොරතුරු | |
උපත | 15 ජූලි 1951 කළුතර |
Died | 25 ජූලි 2009 කොළඹ |
ජාතිය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
සරත් රණවක (ඉංග්‍රීසි: Sarath Ranawaka) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී.
ජීවන සටහන්[සංස්කරණය]
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.