සම ලිංගික විවාහ
Appearance
සම ලිංගික විවාහය (පොදු ව්‍යවහාරයේ සම-රිසි විවාහය, සමරසිරි විවාහය, සමනල් විවාහය, ආප්ප විවාහය ලෙසද හැඳින්වේ) යනු සමාන ලිංගිකයන් පුරුෂ-පුරුෂ හෝ ස්ත්‍රී-ස්ත්‍රී යුගලයක් විවාහ චාරිත්‍රානුකූලව විවාහ දිවියට එලබීමයි. ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල තවම[වසර 2018] සමලිංගික විවාහය පිලිබඳ නීතිමය පදනමක් නැත. කෙසේ නමුත් සමලිංගික හැසිරීම් වල යෙදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සේ සැලකේ.