සමාන්තර ශ්‍රේඪි

විකිපීඩියා වෙතින්

අනුක්‍රමයේ ඕනෑම අනුගත සංඛ්‍යා දෙකක් අතර අන්තරය නියතයක් වන ආකාරයේ අනුක්‍රමයක් ගණිතයේදී සමාන්තර ශ්‍රේණියක් හෝ සාමාන්තර අනුක්‍රමයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස 3, 5, 7, 9, 11, 13, .....යන අනුක්‍රමය පොදු අන්තරය 2 (7-5) ක් වු සාමාන්තර ශ්‍රේඪියකි.

සමාන්තර ශ්‍රේඪියක පළමු පදය a ද පොදු අන්තරය d ද වේ නම් එහි x වැනි පදය

මගින් දෙනු ලැබේ.

මෙය සාධාරණය පහත ලෙස ප්‍රකාශ කෙරේ.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Arithmetic_progression

"https://si.wikipedia.org/w/index.php?title=සමාන්තර_ශ්‍රේඪි&oldid=498329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි