සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය (∆Hvap)[සංස්කරණය]

සම්මත අවස්ථාවේ පවතින ද්‍රව සංයෝග/මූලද්‍රව්‍ය මවුලයක්,වායුමය සංයෝග/මූලද්‍රව්‍ය මවුලයක් බවට පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.