සම්මත ජලීකරණ එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

සම්මත ජලීකරණ එන්තැල්පිය (∆Hhyd)[සංස්කරණය]

සම්මත අවස්ථාවේ ඇති වායුමය අයන මවුලයක් වැඩිමනත් ජලය ප්‍රමාණයක් සමඟ ද්‍රාවණ තත්ත්වයට පත් වීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.