සම්ප්‍රේෂ ප්‍රතිචාරකය (ගුවන් තරණය)

විකිපීඩියා වෙතින්

සම්ප්‍රේෂ ප්‍රතිචාරකයක් (සම්ප්‍රේෂකය-ප්‍රතිචාරකය සඳහා කෙටි නම[1] සහ සමහරවිට XPDR,[2] XPNDR,[3] TPDR[4] හෝ TP[5] ලෙසින් කෙටි කර දැක්වෙන) යනු, රේඩියෝ-සංඛ්‍යාත පරිප්‍රශ්නනයක් ලැබුණු කල ප්‍රතිචාරයක් නිකුත්කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි. ගුවන් ගමන් පාලන රේඩාරය මතදී ඒවා හඳුනාගැනීමට උපකාරී වීම‍ට ගුවන්යානා තුල සම්ප්‍රේෂ ප්‍රතිචාරක ඇත; එලෙසම, ගුවන්යානා එකිනෙකා සමග ගැටීමේ අවදානම අනාවරණය කරගැනීමේ උපක්‍රමයක් ලෙසින් සම්ප්‍රේෂ ප්‍රතිචාරක සම්ප්‍රේෂණ භාවිතා කරන ගැටුම් වැළැකුම් පද්ධති ප්‍රවර්ධනය කර ඇත.[6][7]


ඔවුන් විසින් ගුවන්යානයකට සම්ප්‍රේෂ ප්‍රතිචාරක කේතයක් ‍පවරාදෙන විට, ගුවන් ගමන් පාලන ඒකක විසින් "squawk" "ස්ක්වාක්" යන පදය භාවිතා කරනු ලැබෙයි, නිද., "ස්ක්වාක්7421". ස්ක්වාක් යන පදයෙහි අර්ථය මෙනයින් "සම්ප්‍රේෂ ප්‍රතිචාරක කේතයක් තෝරාගැනුම" වන අතර "ස්ක්වාකින්" යනු "මම xxxx යන සම්ප්‍රේෂ ප්‍රතිචාරක කේතය තෝරාගතිමි" අර්ථය ගෙන දෙයි.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. මැන්ජින්, රෝබට් (2007). "ද ටෲත් අබවුට් ට්‍රාන්ස්පොන්ඩර්ස්". සම්ප්‍රවේශය 2008-12-24.
  2. ෆාර්ලෙක්ස්, ඉන්කෝපරේටඩ් (2008). "XPDR". සම්ප්‍රවේශය 2008-12-24.
  3. ෆාර්ලෙක්ස්, ඉන්කෝපරේටඩ් (2008). "XPNDR". සම්ප්‍රවේශය 2008-12-24.
  4. ෆාර්ලෙක්ස්, ඉන්කෝපරේටඩ් (2008). "TPDR". සම්ප්‍රවේශය 2008-12-24.
  5. ෆාර්ලෙක්ස්, ඉන්කෝපරේටඩ් (2008). "TP". සම්ප්‍රවේශය 2008-12-24.
  6. 6.0 6.1 ට්‍රාන්ස්පෝර්ට් කැනඩා (20 මැයි 2010). "TP 14371 — ට්‍රාන්පෝර්ට් කැනඩා එයරොනොටිකල් ඉන්ෆොමේෂන් මැනුවල් (TC AIM) RAC 1.9 ට්‍රාන්ස්පොන්ඩර් ඔපරේෂන්". සම්ප්‍රවේශය 21 අගෝස්තු 2010.
  7. පෙප්ලර්, අයි.එල්.: ෆ්‍රොම් ද ග්‍රවුන්ඩ් අප්, පිටු238–239. සීමාසහිත ඒවියේෂන් පබ්ලිෂර්ස් සමාගම, ඕටවා, ඔන්ටාරියෝ, විසි හත්වන සංශෝධිත සංස්කරණය, 1996. ISBN 0-9690054-9-0