සමහර රටවල් අනෙක් රටවල් වලට වඩාසීග්‍රයෙන් දියුණු වන්නේ ඇයි ?

විකිපීඩියා වෙතින්

සමහර රටවල් අනෙක් රටවල් වලට වඩාසීග්‍රයෙන් දියුණු වන්නේ ඇයි  ?

අසමතාවට හේතූන්

සමහර රටවල් අනෙක් රටවල් වලට වඩාසීග්‍රයෙන් දියුණු වන්නේ ඇයි යන්නට බොහෝ හේතු ඇත.SHEEP නිවිමොනික් උපයෝගි කර ගැනීමෙන් ඒවා මාතෘකා 5 ක් යටතට ගත හැක. එහෙත් බො‍හෝ අතපසු වීම් ඇත.

සමාජ යම් රටක වැඩියෙන් මුදල් තිබේ නම් සෞඛ්‍ය අධ්‍යාපනය හා උපත්පාලනය සදහා වියදම් කළ හැක. සමහර විශ්ලේෂකයෝ කල්පනා කරන්නේ, සමාජ සම්ප්‍රදායන් උපත් පාලනය අධෛර්‍ය්‍ය කරන බවත්, උපත් ප්‍රමාණය වැඩිවන අතර LEDC වල ආර්ථික සංවර්ධනයට බාධා ඇති වන බවයි. වැඩවලට ද්‍රව්‍ය ලබා ගැනීම ට සමාජ ඒකාබද්ධතාවය සමාගම් යොදන වටිනාකම ආර්තික වර්‍ධන හා කාර්‍යක්ෂමතාවයට බලපාන බවය. දිලිදු කමේ චක්‍රයක් ද ඇත.‍ ඵෙතිහාසික ඵෛතිහාසික වශයෙන් යටත් විජිත වාදය සමහර විට සංවර්‍ධනය කෙරෙහි මහත් බලපෑමක් ඇත. තම බඩු වලට සාධාරණ මිළක් නොලද අප්‍රිකානු, දකුණු ඇමරිකානු හා ආසියාතික රටවලට පාඩු පමුණුවා යුරෝපයට හා උතුරැ ඇමරිකාවට සම්පත් යවන ලදි යුරෝපීය මිනිසුන් පදිංචි කරවන්නන් (Coloaizen) මෙම සම්පත් වලින් විශාල කර්‍මමාන් ගොඩ නගා ඇති අතර යටත් ප්‍රදේශවල සංවර්‍ධනය සදහා සම්පත් යොදා නැත. යටත්විජිත වාදයේ අවසානෙයේ දී තුඩුදුන් බොහෝ රටවල් අතහැර දමා ගොස් ඇත්තේ සංවර්‍ධනය ට තුඩු දුන් සමාජිය ආර්ථික හොෝදේශපාලනමය ගොඩනැගුමන් නොමැතිවය. එම නිසා දිළිදුකම වැඩිවිය. සිවිල් යුද්ධ හෝ සමාජිය අස්තිර තාවයට මග පාදා නුද් දේශිය වැසියාගේ අවශ්‍ය තාවයන් ට තුඩු දුන් තාවකාලික මායිම් බොහෝ ඉදිවින. අසාර්ථක රාජයයන් හෝ ගෝත්‍රිය ජිවන රටාවන් තබා ගැනීමෙන් අර්ථික වශයෙන් රටවල සංවර්ධනය වීමෙන් වලකා ගැනිම අනෙක් ‍ඵෛතිහාසික බලපැම් ලෙස ඇතුලත් කල හැකිය.

ආර්ථිකය

යකඩ ලෝහ, තෙල් හා ගල් අගුරැ වැනි සම්පත් ඇති රටවල් බොහෝ ලේසියෙන් කාර්මික ව දියුණු වීමට හැක. මක්නිසාද යත් ඔවුන්ට මේ සම්පත් අනායනය කිරිමට අවශ්‍ය නොමැතිවිම එසේ කළහොත් ඔවුනට ණය වීමට සිදුවීමත් ය. ඔවුන්ගේ ඇදගැනීමේ හා විකිණිමේ රැකියා හා ප්‍රවාහන ක්‍රම ඇති කරන අතර වෙනත් රටවල වඩා සමහර රටවල‍දේශපාලනමය හා වෙලද වාසි ඇති කළ හැක. මේ සම්පත් වලට විශාල ප්‍රමානයක් මුදල් වෙළදාමෙන් උපැයිමට හැකි වන්නේ යම් රටකට වෙනත් කර්‍මාන්ත සදහා මුදල් යෙදවීමට ඉඩදීමෙන් බොහෝ යුරෝපීය රටවල් දියුණු වී ඇත්තේ කර්මාන්ත විප්ලවයේ දී ගල් අගුරැ යා යකඩ කර්මාන්ත මතය. කෙසේ වුවද සත්‍ය කරැණු වන්නේ සම්පත් වලින් පොහෝසත් (විශේෂයෙන් තෙල්) බොහෝ අප්‍රිකානු හා මැදපෙරදිග ජාතීන් ආර්ථිකව සංවර්ධනය වී ඇති අතර ඔවුන්‍සෙම්පත් සොයා ගැනීමේ න් පෙන්නුම් කරන්නේ මේ සාධක ඔවුන්ටම ප්‍රමාණවත් නොවන බවයි. බොහෝ විට සොරකම් කිරිමට පෙළඹෙන පිස්සු රෝගීන් වැනි අය මේ කර්මාන් වටා සංවර්ධනය වී රටේ ජනතාව සදහා සුලු ප්‍රමාණයක් යොදවා ඔවුන් බොහෝ පෝසත් වේ. ‍මෙයට උදාහරණයක් වන්නේ නයිජීරියාව හා සවුදි අරාබියයි. ඇත්ත වශයෙන්ම උත්හාධික ධනයට උදව්විය හැක්කේ බලයේ සිටින අදක්ෂ අඥාදායකත්වය ආරක්ෂා කිරිමට හෝ අප්‍රිකාවේ සිදු වී ඇති පරිදි විනාශකාරී සම්පත් යුධ සදහා උපයෝගී කර ගැනීමටය.

පාරිසරික

ගංවතුර නියං, භූ මිකම්පා, ගිනි කදු, සුළි සුලං, හරිකේන්ස් රෝග ලෙඩ සහ කෘමි ඇතැම් ස්වාභාවික උපදාව සියල්ල ආර්ථික සංවර්ධනය වළකයි. බංගලා දේශයේ කලින් කල ඇතිවන ගංවතුර වැනි විශාල ස්වාභාවික වියවසන ඇති රටවල් වලට ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය කෙරෙ‍හි විශාල පසු බෑමක් ඇති කරයි. ගිනි කදු හා ගං වතුර හොද හෝ නරක ප්‍රතිපල ඇති කරති. මක් නිසාද යත් එවාට සරැ පස්, වොල්කැනෝස් හා ගං වතුරින් යට වන වැලිතලා අවට ප්‍රදේශ වල බොහෝවිට, ඊජීප්තුව, බංගලා දේශය හා ඉන්දුනීසියාව හා වැඩි ජනගහනයකින් යුක්තය. උෂ්ණකලාපයේ බෙහෙවින් පැතිරෙන මැලේරියාව හා අප්‍රිකාවේ ඇති ජන්ම ඒඩ්ස් වැනි ලෙඩ රෝග නිසා මිනිසුනට වැඩි කරන සමාජයට ආර්ථික බරක් ඇති වීම වළක්වයි. පළා ගිරවා වැනි කෘමීන් කෘෂිනිෂ්පාදන අඩුකරන අතර අඩුවනකර්මාන්තයෙන් බේරීමට රටකට ප්‍රමාණවත් මුදල් සොයා ගැනීම බොහෝ අපහසු වේ. ඵලදායි කෘෂි නිෂ්පාදනයට අඩු වශයෙන් කර්මාන්ත සදහා විශ්වාස දායි ජල සැපයුමක් අවශ්‍යය. මිනිසා විසින් ඇති කරන ලද පාරිසරක ගැලලු ඇතුලු වන්නේ කාන්තාර කිරිම, ලුණු ජලය, ජලය අපවිත්‍ර කිරිම , කැළැ එළි කිරිමය. පැළැටයි සදහා අවශ්‍ය පෝෂ්‍යදායි පොහොර ඉවත්කිරිම වැනි දුර්වල ඉඩම් කළමණාකරණය හේතු‍කොට කාන්තාර වීම සිදු වේ. මෙය ලෝව පුරා ඇති ප්‍රශ්නයක් වන අතර එය බලපාන රටවලට හානිදායකය. ලුණු ඇති වීම, දුර්වල වාරි මාර්ග ශිල්ප ක්‍රම නිසා සිදුවේ. කර්මාන්ත නිසා ජලය අපවිත්‍ර වීම නිසා අමිල, විෂ, ඛණිජ හා ඔක්සිජන් අවශ්‍ය රසායනික ද්‍රව්‍යයන් ය. එයින් ඇල්ගල් මල් ඇතිවේ. මෙම අපවිත්‍රතාවය නිසා මහජනයාට අපිරිසිදු ජලය ලගා විම අපහසු කෙරේ. කොටත් කිරිම මුලිකව ආයෝජනය ගෙන එන්නක් වුවද ගස් සහිතව ඉඩම් ඉවත් කිරිම කෘෂිකාර්මික වටිනාකමින් අඩු කිරිමෙන් කාන්තාර ඇති වීමට ඉඩ තිබේ. වර්ෂා වනාන්තර අධික වර්ෂාපතන විශේෂයෙන් ඛණිජ වලට පාත්‍ර වන අතර බොහෝ විට නොවටී. බොහෝ LEDC වලට දැන් ප්‍රධාන ආදායම් මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරයයි. ඒ සදහා උපාය මාර්ග රැක ගැනිම අවශ්‍ය වේ. මෙය දීර්ඝ කාලීන සම්පත් මාර්ගයකි.

දේශපාලනමය රටවල් බොහෝ සෙයින් සංවර්ධනය වන්නේ ආර්ථිකය ආර්ථිකව පාලනය කිරිම හා ජාතික ගොඩනැගිලි වෙළදාම හා පරිසර කළමණාකරණයට ආයෝජනය කිරිම හා සිවිල් යුද්ධ මග හරින ස්ථාවර රජයක් ඔවුන්ට ඇති වූ විටය. ආයෝජකයන් ඔවුන්ගේ මුදල් ර‍ටකට යැවීමට නම් ඔවුන්ට විශ්වාස ය දැනෙන පරිදි නීති රෙගුලාසි සැකසිය යුතුය. දේපල අයිතිය පිළිබද පැහැදිලි නිතිමය රෙගුලාසි ඇති කිරිම, ප්‍රාග්ධන සංවර්ධනය සදහා ලබා ගන්නා ණය වලට ඇප වශයෙන් දේපළ උපයෝගීකර ගැනිමට මහජනයාට අවස්ථාව සැලසිමට යුතුය. නැතිනම් වෙනත් ව්‍යාපාර සදහා ප්‍රාග්ධන ලබා ගැනීමට දේපල විකිණිමට සැලසිය යුතුය. කම්කරැ අයිතිවාසිකම් ලබා දීමෙන් සේවකයින්ට වැඩි මුදල් ලැබීම හා ඔවුන්ට දිළිදුකමින් මිදිය හැක. නමුත් බහුජාතිකයිනට රට හැර යාමට හා අඩු නීති රීති ඇති රටවලට යෑමට උනන්දු කරවීමට පුළුවන. ආර්ථික සංවර්ධනය සදහා හොද ආණ්ඩු පාළනයක් තිබිම පූර්ව අවශ්‍යතාවයක් හැටියට යෝජනා කර ඇත ආධාර දෙන රටවල් බොහෝමයක් දැන් පිළිගන්නේ දූෂිත ප්‍රතිග්‍රහකයන් නිසා ඔවුන්ගේ බොහෝමයක් කිසිවක් ලබා නැති බවය. මේ කාරණය නිසා ආධාර මුදල් සදහා රජයන්ගේ තත්ත්වයන් දැන් අවශ්‍යතාවයක් වේ. අවාසනවකට මෙන් බොහෝ රජයන් විශේෂයෙන් අප්‍රිකාවට තමන්ගේ රටවලට සංවර්ධනයට උදව් කිරිමට නොහැකිව හෝ අකමැතිව ඇත. මේ ආධාරය නොමැතිව රටක් දියුනු වීමට පුළුවන් වන්නේ කලාතුරකිනි.