සබරගමු අමරපුර ශ්‍රී සද්ධමිමවංස නිකායේ රාස්සගල පාර්ශවය

විකිපීඩියා වෙතින්

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මාහිමිපාණන් වහන්සේ වහන්සේ මෙම පාර්ශවයේ මහානායක ධූරය දරා තිබේ. වර්තමානයේ මහානායක ධූරය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා ස්වාමීන් වහන්සේ උසුලයි