Jump to content

සඳුන් පෙරේරා

විකිපීඩියා වෙතින්
සඳුන් පෙරේරා
Born
සඳුන් චාමර පෙරේරා

Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationමහාචාර්ය
Known forමහාචාර්ය නෙවාඩා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය

මහාචාර්ය සඳුන් පෙරේරා (ඉංග්‍රීසි: Sandun Perera) යනු කළමනාකරණ විද්‍යා මහාචාර්ය නෙවාඩා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 3ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතෙකි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වේ.

සඳුන් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සඳුන්_පෙරේරා&oldid=457094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි