සත්ත්ව පුරාවිද්‍යාව

විකිපීඩියා වෙතින්

සත්ත්ව පුරාවිද්‍යාව යනු, සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ පිළිබඳ අධ්‍යයනයයි.[1] සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ යනු සත්ත්වයෙකු මිය ගිය පසු ඉතිරිව තබන දෙයයි. [1] එයට අයත් වන්නේ: අස්ථි, කවච, කෙස්, කයිටීන්, කොරල, හම්, ප්‍රෝටීන සහ ඩීඑන්ඒ යන ඒවාය.



ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 යොහේ II, රොබර්ට්M. (2006). ආකියොලොජි: ද සයන්ස ඔෆ් ද හියුමන් පාස්ට්. පියර්සන්. pp. 248–264.
  • ඕර්ටය්, ඩේවිඩ් සී. "ඇන්ත්‍රොෙපාලොජිකල් ඇප්‍රා්චර්ස් ටු සූආකියලොජි: කොලොනියලිස්ම්, කම්ප්ලෙක්සිටි ඇන්ඩ් ඇනිමල් ට්‍රාන්ෆොර්මේෂන්ස්." කේම්බ්‍රිජ් ආකියලොජිකල් ජර්නල් 21.2 (2011): 323-24. මුද්‍රණය.
"https://si.wikipedia.org/w/index.php?title=සත්ත්ව_පුරාවිද්‍යාව&oldid=469833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි