සත්ත්ව පුරාවිද්‍යාව
Appearance
සත්ත්ව පුරාවිද්‍යාව යනු, සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ පිළිබඳ අධ්‍යයනයයි.[1] සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ යනු සත්ත්වයෙකු මිය ගිය පසු ඉතිරිව තබන දෙයයි. [1] එයට අයත් වන්නේ: අස්ථි, කවච, කෙස්, කයිටීන්, කොරල, හම්, ප්‍රෝටීන සහ ඩීඑන්ඒ යන ඒවාය.
ආශ්‍රිත
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ඕර්ටය්, ඩේවිඩ් සී. "ඇන්ත්‍රොෙපාලොජිකල් ඇප්‍රා්චර්ස් ටු සූආකියලොජි: කොලොනියලිස්ම්, කම්ප්ලෙක්සිටි ඇන්ඩ් ඇනිමල් ට්‍රාන්ෆොර්මේෂන්ස්." කේම්බ්‍රිජ් ආකියලොජිකල් ජර්නල් 21.2 (2011): 323-24. මුද්‍රණය.