සචිත්‍ර සේරසිංහ
සචිත්‍ර සේරසිංහ | |
---|---|
උපත | 13 අප්‍රේල් 1987 කොළඹ ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
සචිත්‍ර සේරසිංහ (ඉංග්‍රීසි: Sachithra Serasinghe) යනු වර්තමාන ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩකයකි.
ජීවන සටහන්[සංස්කරණය]
සචිත්‍ර සේරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 2003 සිට 2004 දක්වා සචිත්‍ර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිල නියෝජනය කලේය.