සක්‍රීය ඉන්දුනීසියානු නාවික හමුදා යාත්‍රා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

සියළු ඉන්දුනීසියානු නාවික හමුදා (ඉන්දුනීසියානු: තෙන්තාරා නැෂොනල් ඉන්දුනීසියා-අංකටන් ලවුට් (TNI-AL)) යාත්‍රා නම් කර ඇත්තේ ඉන්දුනීසියානු ජනරජයෙහි නාවික යාත්‍රාව යන අර්ථය සහිත KRI (කපාල් පරං රේපුබ්ලික් ඉන්දුනීසියා) උපසර්ගය භාවිතා කරමිනි. සැහැල්ලු යුද්ධෝපකරණ/යුද්ධායුධ සහිත කුඩා ප්‍රමාණයෙහි බෝට්ටු සාමාන්‍යයෙන් KAL යන උපසර්ගය සහිත වන අතර, එය අරුත් දෙන්නේ කපාල් අංකටන් ලවුට් (නාවික හමුදා යාත්‍රාව) යන්නයි. මෙලෙසින් යාත්‍රා වර්ග නම් තැබීම සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ මුල් යාත්‍රාව හෝ පළමුවන යාත්‍රාව සඳහා අධිකාරිය ලබා දීම සමගිනි.

ඉන්දුනීසියාවෙහි නාවික ධජය