සංවාස ඇබය

විකිපීඩියා වෙතින්

සංසර්ග ඇබයක්, ශුක්‍රාණු ඇබයක්, යෝනි මාර්ගීය ඇබයක්, සෙමෙන්ට් හෝ ස්ෆ්‍රජිස් ලෙසින්ද හැඳින්වෙන, සංවාස ඇබයක් යනු, සමහරක් සත්ත්ව විශේෂයන්හී සංවාසයේදී භාවිතා වන්නාවූ ජෙලටිනීය ස්‍රාවයකි. ගැහැණු සතාගේ ජනනේන්ද්‍රය පථයට පිරිමි සතා විසින් තැන්පත් කරනු ලබන මෙය පසුව ඇබයක් බවට ඝනීභවනය වීම හෝ පථය සම්පූර්ණයෙන් එක් කොට ඇලවීම හෝ සිදු කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=සංවාස_ඇබය&oldid=240608" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි