සංවර්ධනය - සංවර්ධනයේදී භූගෝලීය වෙනස්වීම්

විකිපීඩියා වෙතින්

සංවර්ධන රටාව පෙන්නුම් කරන එක් ආකාරයක් නම් ' උතුර - දකුණ බෙදීම්' වේ. මෙමගින් පොහොසත් උතුරත් දුපත් දකුණත් පෙන්නුම් කරයි. මෙය තෙලිම් විහිදෙන රේඛාවක් නොව්න‍ඓය පොළෝ තලය වෙන් කරන්නා සේ පෙනෙන නිසාය.

මේ අනුව උතුර කොයසේ, උතුරැ ඇමරිකාව, යුරෝපය,රැසියාව, ජපානය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයයි. මෙම රටවල් වල ආර්ථිකමය වර්ධනයක් දැකිය හැක. දකුණු කොටසේ බොහෝ දියුණු වෙමින් පවතින රටවල් ඇත. මෙම කර්කටක නිවර්තනය (tropic of cancer) මගින්ද වෙන් කල හැක. නමුත් නවතම කාර්මිකරණය වු රටවල් (newly industrialized countries) වන තායිලන්තය, බ්‍රසීලය, මැලයාවථ මෙක්සිකෝව නිසා එය අපහසු වේ.