Sanjaya Harshana

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සංජය හර්ෂණ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
සංජය හර්ෂණ
Sanjaya Harshana.jpg
සංජය හර්ෂණ 2013 වසරේ .
උපතසංජය හර්ෂණ සෙනෙවිරත්න
(1994-03-05) March 5, 1994 (වයස 25)
බදුල්ල, ශ්‍රී ලංකාව.
නිවහනමොනරාගල, බුත්තල
වාර්ගිකත්වයසිංහල
වෘත්තියලේට්‍රෝ එක්ස් සැලසුම් නිර්මාණකරු
(2009 ශ්‍රී ලංකාවේ ලාබාලතම Assembler ක්‍රමලේඛණකරු )
ප්‍රසිද්ධ වන්නේසැලසුම් නිර්මාතෘ ලේට්‍රෝ එක්ස් පරිගනයක්යේ 2012; 2009 ශ්‍රී ලංකාවේ ලාබාලතම Assembler ක්‍රමලේඛකරු විය.
තිළිණයන්හොදම සැලසුම් නිෂ්පාදකයා BICA තරගයේ 2010

සංජය හර්ෂණ සෙනෙවිරත්න ( ඉංග්‍රීසි: Sanjaya Harshana) 1994 මාර්තු 05 වන දින උපත ලද මොහු ශ්‍රී ලංකික පරිගණක ක්‍රමලේඛකයකු හා පරිගණක දේශකයෙකු වේ.මොහු ප්‍රසිද්දියක් උසුලන්නේ ලේට්‍රෝ එක්ස් (ඉංග්‍රීසි : LeatroX ) පරිගණකයේ සැලසුම් නිර්මාතෘ ලෙසය.මොහු දැනට ටයිසන් මෙහෙයුම් පධද්යතියේ ( ඉංග්‍රීසි :Tizen Operating System ) සංවර්ධයකයෙකු ලෙස කටයුතු කරයි.2009 වසරේදී සංජය හර්ෂණ ලංකාවේ ලාබාලතම Assembler ක්‍රමලේඛකරු විය.

සංජය හර්ෂණගේ මව සුනීතා දිසානායක (ඉංග්‍රීසි : Suneetha Disanayake)ය.ඇය පාසල් ගුරුවරියක් වේ.සංජයගේ පියා ඩි.සෙනෙවිරත්න (ඉංග්‍රීසි:D.Senevirathne).ඔහු ග්‍රාමනිලධාරී කෙනෙකු ලෙස සේවය කරයි.ඔහුට එක් සොහොයුරෙක් ඇත.සංජය හර්ෂණ සිංහල ජාතිකයෙකි.

බාහිර සබැදි[සංස්කරණය]




"https://si.wikipedia.org/w/index.php?title=Sanjaya_Harshana&oldid=357847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි