සංගීත භාණ්ඩ - ඉලෙක්ට්‍රොනික ඕගන්

විකිපීඩියා වෙතින්

1930 පටන් පයිප් ඕගන වලට සමාන ලෙස ක්‍රයාකරමින් ඒවාට සමාන ශබ්ද නිපදවිය හැකි නල රහිත විද්‍යුත් උපාංග ලබාගත හැකිවිය. මේවායින් බොහොමයක් ආගමික සිද්ධස්ථාන සහ අනෙකුත් පයිප් ඕගන යක අවශ්‍යතාවය සහිත පාරිභෝගිකයින් මිළට ගන්නා ලදී. ඒ හැරුණු විට වෘත්තීය මෙන්ම නවක සංගීතඥයින් මේවා මිළයට ගත් අතර බොහෝ විට ඔවුන්ට පයිප් ඕගනයක් යනු මිළට ගත නොහැකි උපකරණයක් විය. මෙම නව විද්‍යුත් ඕගන සාපේක්ෂව ඒවාට අනුරූප පයිප් උපාංගවලට වඩා කුඩා එමෙන්ම ලාභදායී ඒවා වූ අතර පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි ඒවාද විය. මේවා නිර්මාණය වීමත් සමග පුද්ගලික නිවාස,නර්තන සංගීත කණ්ඩායම් ආදී නව පරිසරයන් වෙත ඕගනය ව්‍යාප්ත වූ අතර මේවන විට ඉපියන් භාවිතාවන ඕගන සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිස්ථාපනය කිරීමට මේවා සමත්ව ඇත.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Organ_%28music%29#Electronic_organs