සංගීත චිකිත්සාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සංගීත චිකිස්තාවේදි සිදු කරනු ලබන්නේ සුදුසුකම් ලත් අයකු විසින් යම් කිසි හදුනාගත් රෝගයක් සදහ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සංගීතය යොදා ගැනිමයි. සෙහිදි යමකුගේ පෞර්ෂත්වය වර්ධනය, චාලක හැකියාව වර්ධනය, මානසික සංවර්ධනය, අධ්‍යාත්මික සංවර්ධනය යනාදි අංශ සදහා වැඩි අවධානයක් යොමු කෙරේ. අද වන විට ලෝකයේ සංගීත චිකිත්සාවද එදිනෙදා කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර තරමට ව්‍යාප්ත වි අත්තේය. සංගීත චිකකිත්සකවරුන් සිදු කරනු ලබන්නේ සංගීතමය නොවු පදාර්ථයන්හි යම් යම් වෙනස්කම් සිදු කිරිමයි. ආතරයිටිස් රෝගවෙන් පෙලෙනන් හට වේදනා නාශක ක්‍රමවේදයක් ලෙසද මානසික රෝගින් හට මානසික ආතතිය සහනයක් ලෙස සංගීත චිකිත්වය භාවිතා වේ

විශේෂික අවශ්‍යතාව සහිත රෝගීන්, වැඩිහිටියන් හදවත් රෝගින් සදහාද සංගිත විකිත්සාව අද වන විට බහුලව භාවිතා වේ.

මනෝ විද්‍යාඥයෙකු සහ සංගීත ආචාර ඇල් ෆරාබ් (872-950) මිනිස් බෆ් ද ඉලෙක්ටින් නම් කෘතිය හරහා සංගිත චික්තිසාව පිපිබද කරුණු රැසක් අකාවරණය කරනලද්දේය. 17 වන ශතවරධයේදි රෝබට්බටර්න් විසින් නිර්මිත ද ඇකතට් ඔෆ් යෙලන්කොටි කෘතියෙහි මෙලන්යා නම් මානසික තත්තවය සුවපත් කිරිමි සංගීතයට තර්කයට ඇති හැකියාව විස්තර කනර ලදි. ලෝකයේ සංගීත චිකිස්තාව පිලිබද ප්‍රථම උපාධි පාඨමාලා ආරම්භ කරන ලද්දේ නිචිගන් ස්ටේට් විශ්වවිද්‍යාලයේ හා කැන්සාස් විශ්වවිද්‍යලේදීය.





සටහන්[සංස්කරණය]

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_චිකිත්සාව&oldid=194434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි