ෂානිවාර් වාඩා
Appearance
(ෂානිවාර් වාදා වෙතින් යළි-යොමු කරන ලදි)
මහා ෂානිවාර් වාඩා शनिवार वाडा | |
---|---|
පිහිටීම | පූනේ, ඉන්දියාව |
ඉදි වූ දිනය | 1732 |
ගෘහනිර්මාණ ශෛලීන් | මරාඨ අධිරාජකීය ගෘහනිර්මාණ ශිල්පය |
ෂානිවාර්වාඩා (ෂනිවාරවාඩා) යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ පූනේ නගරයේ පිහිටි බලකොටුවකි. 1732දී ඉදිවූ මෙය,[1] 1818 තෙක්ම මරාඨ අධිරාජ්‍යයේ පේෂ්වාවරුන්ගේ ආසනයව පැවතිණි. 1818දී තෙවන ඇංග්ලෝ-මරාඨ යුද්ධයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම යටතට පත් විය. මරාඨ අධිරාජ්‍යයේ නැගීමත් සමග, මෙම මාලිගය 18වන සියවසේ ඉන්දියානු දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.[2]
1828දී විස්තර කළ නොහැකි අයුරින් අයුරින් ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම බලකොටුවේ විශාල ප්‍රදේශයක් විනාශ විය. නමුත් ශේෂව ඇති නටබුන් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.
මේවාත් බලන්න
[සංස්කරණය]- භොන්ස්ලේ ඡත්රපතිවරුන්ගේ නව මාලිගය, කොල්හාපූර්
- ගේක්වාඩ්වරුන්ගේ ලක්ෂ්මී විලාස් මාලිගය, වඩෝදරා
- සින්ඩියාවරුන්ගේ ජයි විලාස් මාලිගය, ග්වලියෝර්
- හෝකාර්වරුන්ගේ රාජ්වාඩා, ඉන්දෝර්
- භොන්ස්ලේවරුන්ගේ තන්ජාවූර් මරාඨ මාලිගය
- මහාරාෂ්ට්‍රයේ බලකොටු ලැයිස්තුව
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Gajrani, S. (2004). History, Religion and Culture of India. Vol. III. p. 255. ISBN 978-81-8205-062-4.
- ^ "Shaniwarwada was centre of Indian politics: Ninad Bedekar". Daily News and Analysis. Mumbai, India. November 29, 2011. සම්ප්‍රවේශය April 19, 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]ෂානිවාර් වාඩා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සැකිල්ල:Pune topics
සැකිල්ල:Forts in Maharashtra
සැකිල්ල:Forts in India
ඛණ්ඩාංක: 18°31′8.67″N 73°51′19.62″E / 18.5190750°N 73.8554500°E