ශුද්ධාත්ම ඵල

විකිපීඩියා වෙතින්

I ස්නේහය

දෙවිඳුන් ප්‍රේම කරන ලෙස කොන්දේසි රහිතව අන් යට ප්‍රේම කිරීම.

II ප්‍රීතිය

දෙවියන් වහන්සේ තුළ ලැබෙන ප්‍රීතිය වේ.

III සාමදානය

දෙවියන් වහන්සේව විශ්වාස කිරීම කරණ කොටගෙන සියල්ල නිසි ලෙස සිදු වන බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඇතිවන ඒකාග්‍රතාවය.

IV ඉවසීම

ජීවිතයේ දුක් වේදනා සහ දුක්කදොම්නස් ඉවසීමෙන් දරා ගැනීම

V කරුණාව

අන් අයගේ අවාශ්‍යතාවලට සංවේදී වී ඒවා සම්පූර්ණත්වයට පත් කරයි.

VI යහපත්කම

යමෙකුට ලැබිය යුතු දෙයට වඩා යමක් දීම .

VII නොබිඳෙන දිරිය

සියලු අවස්ථාවලදී අන් අය වෙනුවෙන් කළ යුතු සහ කළ හැකි දේ උපරිමයෙන් කිරීම.

VIII සාන්තදාන්තකම

දෙවියන් වහන්සේට යටහත් පහත වීම. උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමට තරම් නිහතමානී වීම. අන් ය සම්බන්ධයෙන් කාරුණික වීම.

IX විශ්වාසවන්තකම

විශ්වාස කළ හැකි පුද්ගලයෙකු වීම.

X මර්යයඳාව

විනීත ආකායෙන් ඇඳුම් ඇඳීම, ගමන් කිරීම, ඉරියව් පවත්වා ගැනීම

XI වෘතභාවය

කිසිම ආකාරයක වැරදි ලිංගික සම්බන්ධතාවයක් නොපැවැත්වීම.

XII පිරිසිඳුකම

ආත්ම දමනය මෙයින් අදහස් කෙරේ

"https://si.wikipedia.org/w/index.php?title=ශුද්ධාත්ම_ඵල&oldid=469801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි