ශුද්ධාත්ම දීමනා

විකිපීඩියා වෙතින්

ශුද්ධාත්ම දීමනා

I ප්‍රඥාව 

• මෙලොව වෙනුවට ස්වර්ගීය සැප සම්පත් සහ වස්තුවලට ඇලුම් කිරීම. 

II තේරුම් ගැනීම 

• ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ විශ්වාසයේ සත්‍යතාවන් තේරුම් ගැනීම. 

III දැනුමැතිකම 

• දේව මහිමය සහ ගැලවීම සඳහා අවශ්‍ය දේ නිවැරදිව හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට ආදාළ අවස්ථාවේ දී ම තේරුම් ගැනීම සහ දැනුමැතිකම ය. 

IV ධෛර්යය 

• තම ආගමික ආගමික යුතුකම් ඉටු කිරීමේ දී මුහුණ දෙන බාධක සහ ගැටළු හමුවේ නොසැලෙන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම. 

V දැනගැන්ම 

• ස්වර්ග රාජ්‍යය කරා ගමන් කිරීමේ දී මුහුණ දෙන අනතුරුවලින් වැළකීමට මග දැනගැනීම.

VI දේව භක්තිය 


• දෙවියන් වහන්සේට හිමි වන්දනාව සහ සේවය දීමට පුද්ගලයාව යොමු කරවීම.

VII දේව භය 

• දෙවියන් වහන්සේට උතුම්ම ගෞරවය දීමටත් උන්වහන්සේ අකමැති සියලු දේ පිළිකුල් කිරීමටත් යොමුකරවයි.


External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශුද්ධාත්ම_දීමනා&oldid=541454" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි