Jump to content

ශිව තාණ්ඩව ස්තෝත්‍රය

විකිපීඩියා වෙතින්
රාවණ රජු ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කිරීම

ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු රාවණරජු විසින් ශිව දෙවිඳුන් වර්ණනා කිරිම උදෙසා ගායනා කරා යැයි සැලකෙන ස්තෝත්‍රයකි. ජනප්‍රවාද වලට අනුකූලව තාණ්ඩව ස්තෝත්‍රය ශ්‍රවණය කිරිමෙන් රාවණ කෙරෙහි පැහැදුනු ශිව දෙවිඳුන් ඔහුට චන්ද්‍රහාස් අසිපත පිරිනමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශිව_තාණ්ඩව_ස්තෝත්‍රය&oldid=456255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි