ශාක ව්‍යාධි විද්‍යාව
Jump to navigation
Jump to search
ශාක ව්‍යාධි විද්‍යාව (ශාක ව්‍යාධවේදය) යනු රෝග කාරකයක් සහ පාරිසරික තත්ත්වයක් නිසා ඇති වන ශාක රෝග පිළිබදව විද්‍යාත්මකව කෙරෙන අධ්‍යයනයයි. ශාක රෝග ඇති කරන ප්‍රධාන රෝගකාරක නම් දිලීර, උමයිසිටිස්,බැක්ටීරියා, වෛරස වැනි අංශූන්, ෆයිටොප්ලාස්මාවන්, ප්‍රොටොසෝවාවන්, වටපණුවන් සහ පරපෝෂි ශාකත්ය. මේ යටතට නොගන්නා කෘමින්, මැක්කන් පෘෂ්ඨවංශිකයන් සහ අනෙකුත් පලිබෝධයෙන් ශාක කොටස් පරිභෝජනය කිරිමෙන් ශාකයේ පැවැත්මට හානි ඇති කරයි. ශාක ව්‍යාධි විද්‍යාවට අයත් අනෙකුත් කොටස් නම් රෝග ඇති කිරිමට හේතු විද්‍යාව, රෝග චක්‍ර, ආර්ථික බලපෑම, සහ වසංගත අධ්‍යයනයයි, ශාකරෝගවලින් මිනිසාට සහ අනෙකුත් සතුන්ට ඇති බලපෑම, ව්‍යාධි පද්ධතින් වන්නේ ප්‍රවේණි විද්‍යාව සහ ශාක රෝග පාලනයයි.
සටහන්[සංස්කරණය]
Phytopathology |