ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල

විකිපීඩියා වෙතින්

ඔවුන්ගේ අනුස්ථිතිය පරිදී ශ්‍රී ලාංකික රජයේ නිලධාරීන් අසුන් ගන්නා රාජ්‍ය සම්බන්ධතා චාරිත්‍රය වන ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතා පිළිවෙල. මෙය අනුප‍්‍රාප්තික ලැයිස්තුව නොවේ.

  • පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කතානායකවරයා
  • නියෝජ්‍ය අමාත්‍යවරු
  • ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකවරුන්