ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

විකිපීඩියා වෙතින්

1969 වර්ෂයේ බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨය නමින් ආරම්භවූ මෙම උත්තුංග අධ්‍යාපන ආයතනය 1996 වර්ෂයේ සිට බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය නමින් ද 2012 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය නමින්ද පවතියි. එහෙත් ආරම්භයේදී පැවති පනතේ අරමුණු එසේම පවතියි. පරිපාලන ව්‍යුහයේ දී උත්තරීතර සභාව, පාලක සභාව, සනාතන සභාව සහ අධ්‍යයන කටයුතු මෙහෙයවන පීඨ මණ්ඩල ප‍්‍රධාන වශයෙන් පෙනෙයි. සිසුන්ගේ දැනුම් ක්‍ෂෙත‍්‍රය සපුරාලන සුවිසල් පුස්තකාලය ශිෂ්‍ය ඥානය මැන බලන විභාග අංශය, සරසවි හදවත ශක්තිමත් කරන ඉතා වැදගත් අංශයන් ය.


විෂයයන් සහ පාඨමාලා

Degree Programmes

  • Bachelor of Arts (General)
  • Bachelor of Arts (Special) - Buddhist Philosophy
  • Bachelor of Arts (Special) - Buddhist Civilization
  • Bachelor of Arts (Special) - Pali
  • Bachelor of Arts (Special) - Sanskrit
  • Bachelor of Arts (Special) - Archaeology
  • Bachelor of Education (Special)


පන්ති පවත්වන ස්ථානයන්

පහත සඳහන් ස්ථානයන්හි පන්ති පැවැත්වේ[සංස්කරණය]
අනුරාධපුර දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාල මාවත, පුත්තලම් පාර, අනුරාධපුර  


පහත සඳහන් පන්ති පවත්වනු ලබයි

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පහත සඳහන් භාෂා වලින් පන්ති පවත්වනු ලබයි

  • සිංහල
  • English