ත්‍රිපෝෂ

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් සහ ගර්භනී මව්වරුන් ගේ පෝෂණ අවශ්‍යතා සඳහා ලබා දෙන අතිරේක ආහාරයකි. ත්‍රිපෝෂ නිපදවීම, "ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ්" ආයතනය මගින් කපුවත්ත ප්‍රදේශයේ පිහිටුවා ඇති කර්මාන්තශාලාවක සිදුකෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිපෝෂ&oldid=649246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි